Colombo Today Local News

පුනරුත්ථාපන පනත ගේන්නේ අරගලකරුවන් හෝ විරුද්ධවාදීන් එල්ලන්න නොවේ

පුනරුත්ථාපන කාර්යාංශයක් පිහිටුවීම සඳහා පනත ඉදිරිපත් කළේ අරගලකරුවන් හෝ විරුද්ධවාදීන් එල්ලන්න නොවේ යැයි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පනතේ තිබූ “නොමඟ ගිය අය” යන වචනය නිසා අරගලය කළ අයට අයට විරුද්ධව ගෙනා පනතක් බවට මතයන් ගිය බවත් නමුත් මෙය එවැනි පනතක් නොවන අතර මෙය වසර දහඅටක් පැරණි කෙටුම්පතක් බවත් විජයදාස රාජපක්ෂ මහතා කීය.

දැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කිරීමේ කාර්යය සඳහා මේ පනත් කෙටුම්පත සීමා කර තිබෙන බවද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Related posts

ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සදහා එජාප සටන ගාලුමුවදොරදී ඇරඹෙයි… සෙනග නැතිව සංවිධායකයන් අසීරුවේ…

colombotoday

වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය හෙට සහ අනිද්දා පාර්ලිමේන්තු විවාදයට

colombotoday

ආණ්ඩුව මන්ත්‍රී විජේදාස රාජපක්ෂට විරුද්ධව තීන්දුවක් ගත යුතුයි – රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ කියයි.

colombotoday

(Video) මේක විරුවන් මරුවන් කරන, මරුවන් විරුවන් කරන තුප්පහි ආණ්ඩුවක් – ජයන්ත සමරවීර

colombotoday

ජනපති තේරීමේදී පොහොට්ටුවේ සහය රනිල්ට

colombotoday

අමර ස්වරය නිවී යයි.. හෙළයේ මහා ගාණ්ධර්වයාණෝ දැයෙන් සමුගනී !

colombotoday