Colombo Today Local News

අල්ලන කුඩු කෝ..

මත්කුඩු අල්ලන නමුත් ඒ කුඩු වලට කරන්නේ කුමක්දැයි නොදන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී කීය.

පසු ගිය වසර හතරේ අල්ලන ලද කූඩු වලට කළේ කුමක්දැයි ඇසූ හිටපු ජනාධිපතිවරයා එම කුඩු පුච්චන්නේ නැත්තේ ඇයි දැයි ප්‍රශ්න කළේය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසූයේ මත්කුඩු පුළුස්සන යන්ත්‍රයක් වනාතවිල්ලුවේ ස්ථාපිත කර ඇති අතර අධිකරණ ක්‍රියාමාර්ග සඳහා සාම්පල ලබාගෙන එදිනෙදා අල්ලන කුඩු එදිනෙදාම පුළුස්සා දැමීමට දැන් හැකියාව ඇති බවයි. ඒ වැඩ පිළිවෙළ පවත්වාගෙන යන බවද අමාත්‍යවරයා කීය.

Related posts

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට නව උපකුලපතිවරයෙක්

Admin

අරගලයේ ක්‍රියාකාරිකයකු වූ පැතුම් කර්නර් අත්අඩංගුවට

colombotoday

රනිල්ගේ තීරණයට මුදල් ලේකම් එරෙහි වෙයි

Admin

නෙස්ලේ නිෂ්පාදන සෞඛ්‍ය පරීක්ෂණයකින් අසමත්

colombotoday

විශ්වවිද්‍යාලයට පිවිසෙන භික්ෂූන් වහන්සේලා සිවුරු ඇරීම වැළැක්වීමට ජනපති ගන්න යන තීරණය

Admin

කතරගම 400ක් ගිනි පාගයි

colombotoday