Colombo Today Local NewsUncategorized

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අරී…

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අඩි 04 බැගින් මේ වන විට විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝන අඩි11200ක ජල ධාරිතාවක් නිකුත් කරමින් පවතින බව දැදුරුඔය වාරිමාර්ග ඉංජිනේරුවරයා ප්‍රකාශ කරයි.

වර්ෂාපතන රටාවේ ඇතිවන වෙනස්කම් හේතුවෙන් මේ දිනවල ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම්වල වෙනස්කම් සිදුවිය හැකි බව ඔහු වැඩිදුරටත් පවසයි.

එමෙන්ම ජලාශයේ පහළ ප්‍රදේශවල අවදානම් තත්ත්වයන් ඇතිවිය හැකි බවද ජනතාවට දැනුම් දෙයි.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් රත්නායක මහතාගේ උපදෙස් පරිදි සියලුම පාර්ශව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු යොදා තිබේ.

Related posts

IOC පෙට්‍රල් ​​රු. 35කින් ඩීසල් රු.75කින් ඉහළට

colombotoday

කටුනායක ඇගළුම් කම්හලක තවත් සේවකයින් 11 කට කොරෝනා

colombotoday

බුරවි සුළි කුණාටුව ලංකාව අතහැර තමිල්නාඩුව දෙසට

colombotoday

A new boxing gym in Monroeville gives women the opportunity to train

colombotoday

පෙඩරල් වෙනුවෙන් පෙනී සිටි JC වැලිඅමුනට ඕස්ට්‍රේලියාවේ නව කොමසාරිස් තනතුර ?

colombotoday

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුවන් පොලිසිය මහජන සහය පතයි

Admin