බාල ඖෂධ ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට අද (30)පෙරවරුවේ පැමිණි හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාට පිරිසක් ඝෝෂාකාරී ලෙස ප්‍රතිචාර දැක්වා තිබේ.
චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශ දීමෙන් පසුව සී.අයි.ඩී.යෙන් පිටව යන අවස්ථාවේදී එම පිරිස යම් යම් ප්‍රකාශ කරමින් ‘හූ’ හඩ නගමින් බොහෝ වේලාවක් ප්‍රතිචාර දැක්වා ඇත.