Colombo Today Local News

ලංකාවේ නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණයට එකඟ වූ බව ෂෙහාන් මැති සබයට සතුටින් දැනුම් දෙයි

ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පෙරේදා(29)දින මූලික එකඟතාවන්ට පැමිණි බව මේ සභාවට සතුටින් දැනුම් දෙන්නේ යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (30)දින පැවසීය.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවැනි වාරිකය ළඟදීම ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ ආර්ථික බංකොලොත්භාවය මේ මාසයේදී අවසන් වනු ඇතැයිද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.

Related posts

මන්ත්‍රීවරුන්ගේ වත්කම් ජනතාවට බලාගන්න පුළුවන් තැනක ප්‍රදර්ශනය කරන්න යෝජනාවක්

Admin

සාක්ෂි විමසා අවසන්.. අගමැති බැදුම්කර කොමිසමෙන් පිටවෙයි !

colombotoday

කළුතර වස්කඩුව වෙරළ තීරයේ කුඩා දැරියකගේ මළසිරුරක්

Admin

නැවත ඇමතිකම බාරගන්නැයි ඉල්ලා කබීර්ගේ අනුගාමිකයෝ උද්ඝෝෂණයක… උද්ඝෝෂණයට කබීරුත් එයි…

colombotoday

නාමල්ගේ අමාත්‍යාංශය ජීවන් තොන්ඩමන්ට. – ලංකා කම්කරු කොන්ග්‍රසය යලිත් රජයට ?

colombotoday

රිෂාඩ් බදුර්දීන්ට අධිකරණය අද දුන් නියෝගය

colombotoday