Colombo Today Local News

හිටපු සෞඛ්‍ය ලේකම් ජනකට හූ සංග්‍රහයක්

බාල ඖෂධ ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමට අද (30)පෙරවරුවේ පැමිණි හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාට පිරිසක් ඝෝෂාකාරී ලෙස ප්‍රතිචාර දැක්වා තිබේ.

චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශ දීමෙන් පසුව සී.අයි.ඩී.යෙන් පිටව යන අවස්ථාවේදී එම පිරිස යම් යම් ප්‍රකාශ කරමින් ‘හූ’ හඩ නගමින් බොහෝ වේලාවක් ප්‍රතිචාර දැක්වා ඇත.

Related posts

දෝෂාභියෝගයක් ගෙනැත් ජනපති වහාම ධුරයෙන් පහකළ යුතුයි – ජවිපෙ කියයි

colombotoday

රාජපක්ෂ රටට කළ දෙයක් නෑ.. යුද්දේ ඉවර කළේ මමයි.. රාජපක්ෂ දින්නේ මුලතිව්, කිලිනොච්චි විතරයි – චන්ද්‍රිකා

colombotoday

වැලි ව්‍යාපාරීකයකුගේ විදුලිය විසන්ධි කර යද්දී දණ ගස්වා පහරදිලා

Admin

යකඩ ගේට්ටුව කඩා වැටී අවුරුදු තුනක දරුවෙක් මිය යයි

Admin

බටහිර වෛද්‍ය පර්යේෂණවලින් හෙළිවන පිරිතේ බල මහිමය !

colombotoday

කතක් දුෂණය කර මරා දා දේපළ කොල්ලකෑ ඝාතනයෙක් අල්ලයි

Admin