Colombo Today Local News

IMF විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සාර්ථකව සිදුකෙරෙනවා – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළඹ ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සාර්ථකව සිදුකෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අද (24)දින පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය පහසුකම යටතේ ලැබීමට ඇති දෙවැනි වාරිකය දෙසැම්බර් මාසයේ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන බවය.

Related posts

ජනතාවට බලය බෙදීමක් අවශ්‍ය නැහැ… ආර්ථිකය නංවන්න ඝෘජුව මැදිහත්වෙන්න – සාගර ජනපතිගෙන් ඉල්ලයි

Admin

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වේ

Admin

මහින්ද රාජපක්ෂ ඝා-තාන තැතක්

Admin

ගසකට යටවී දරුවෙකු ජීවිතක්ශයට

Admin

යාපනේ කොවිල් පෙරහැරක ඊළාම් සිතියම ප්‍රදර්ශනය කරයි…

colombotoday

ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ජනාධිපති මාධ්‍ය අංශයෙන් තර්ජන

Admin