Colombo Today Local News

IMF විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සාර්ථකව සිදුකෙරෙනවා – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළඹ ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සාර්ථකව සිදුකෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අද (24)දින පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය පහසුකම යටතේ ලැබීමට ඇති දෙවැනි වාරිකය දෙසැම්බර් මාසයේ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන බවය.

Related posts

පාර්ලිමේන්තුව නැවත් කල් තබයි

colombotoday

TNA සමග අපි ඩීල් දැම්මේ නෑ – පොහොට්ටුව කියයි

colombotoday

නව ව්‍යවස්ථාවේ මූලික හැඩතලය හෙට පාර්ලිමේන්තු ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට !

colombotoday

අද සිට ක්‍රියාත්මක 2017 අයවැය යෝජනා මෙන්න

colombotoday

“ඉන්දියන් ක්‍රමයට” දඬුවම් දෙන්න ගිය පොලිසියේ දෙදෙනෙකුගේ වැඩ තහනම්.

colombotoday

ලිට්‍රෝ ගෑස් සමාගම රක්‍ෂණ සංස්ථාවේ සභාපතිට බාර දෙයි

colombotoday