Colombo Today Local News

IMF විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සාර්ථකව සිදුකෙරෙනවා – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර එළඹ ඇති විස්තීර්ණ ණය පහසුකමට අදාළ වැඩසටහන සාර්ථකව සිදුකෙරෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

අද (24)දින පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවට විස්තීර්ණ ණය පහසුකම යටතේ ලැබීමට ඇති දෙවැනි වාරිකය දෙසැම්බර් මාසයේ ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙන බවය.

Related posts

ගෝඨාට ඡන්දය දෙන්න විදේශගත ශ්‍රී ලාංකිකයන් දෙලක්ෂයක් මව් බිමට !

colombotoday

වෙනස් වූ දුම්රිය ගාස්තුව අද සිට ක්‍රිියාත්මකයි…

colombotoday

කැලණි ගගේ ජල මට්ටම පහලට

Admin

හෙරෝයින් ග්රෑම් 4ක් ළඟ තබා සිටි පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඩුවම්

colombotoday

ඤාණසාර හිමි සහජීවන ගුටි කෑ සිසුන්ගේ සුව දුක් විමසයි

colombotoday

හලාවත මුහුදේ ගිලි පුද්ගලයෙකු මිය යයි

Admin