Colombo Today Local News

ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන පිහියෙන් ඇන රන්භාණ්ඩ කොල්ලකාලා

    පානදුර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට පැන ඔහුගේ දෑත් ගැටගසා බඩට පිහියෙන් ඇන රන්භාණ්ඩ කොල්ලකා පලාගොස් තිබේ.

    පානදුර දකුණ පොලිසියට ලද පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කර ඇත.

    ව්‍යාපාරිකයාගේ බිරිද විසින් කල පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    අලුයම 2ට පමණ තිදෙනෙකු පැමිණ ව්‍යාපාරිකයාගේ නිවසේ ජනේලයකින් නිවස තුලට පැන, රන් අත් පළදනා මුදු ඇතුළු දේපල කොල්ලකා පලාගොස් ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී හෙලිව ඇති බව පොලිසිය පවසයි.

    පහරකෑ ව්‍යාපාරිකයා පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බව වැඩි දුරටත් වාර්තා වෙයි.

    Related posts

    “තත්ත්වය ව්‍යාකූලයි.. රට අරාජිකයි” – මල්වතු මහ නාහිමිගෙන් විශේෂ නිවේදනයක්

    colombotoday

    යසෝදරාවට පැන්න මහානාම සිසුවා 31 දක්වා රිමාන්ඩ්

    colombotoday

    අඩු ආදායම්ලාභී පවුල්වලට සහන දෙන්න රජයෙන් බිලියන 200ක්

    colombotoday

    ත්‍රීරෝද රථයකට ගිනි ඇවිලී අයෙක් මිය යයි

    colombotoday

    මහින්දගේ ජාතික පෙරමුණ සුදු නෙළුමෙන් එයි.. නම ඉදිරියේදී

    colombotoday

    පොලිස් නිලධාරින් හප්පා පලාගිය ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට

    colombotoday