Colombo Today Local News

පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කෙරේ…

පුද්ගලයින් සිව්දෙනෙකුට මරණ දණ්ඩනය නියම කිරීමේ පුවතක් අම්බලන්ගොඩ පොලිස් වසමෙන් වාර්තා වෙයි.

2005 වර්ෂයේ දී පිටිගල පොලිස් වසමේ අමුගොඩ ප්‍රදේශයේ දී නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටිමින් කඩු සහ පොලුවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තවත් පුද්ගලයෙකුට තුවාල සිදුකර මිනි මැරීමට තැත්කිරීමේ අපරාධයක් සම්බන්ධයෙන් බලපිටිය මහාධිකරණයේ විභාග වූ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ඊයේ (22)දින චූදිතයින් සිව්දෙනෙකුට මෙලෙස මරණ දඬුවම නියම කර තිබේ.

මරණීය දණ්ඩනය නියම වූ පුද්ගලයින් දෙහිවල, මොරටුව හා පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

Related posts

ගොවියන්ටත් ඩොලර් ලැබෙන වැඩක් අරඹයි

Admin

අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව ඉහළට – පුද්ගලයින් 23,638කට පීඩා

colombotoday

DNA නොගැලපේ. සේයා ඝාතනයට සම්බන්ධ නෑ. පාසැල් සිසුවා නිදහස්.

colombotoday

අද කොවිඩ් එන්නත් ලබාදෙන ස්ථාන 

colombotoday

කාටවත් වෙඩි තියන්න යන්න එපා. මම යන්න ලෑස්ති වෙන්නම් – ජනපති ගෝඨාභය බේරා ගත් හමුදා මෙහෙයුම

colombotoday

චීනය නොමිලේ දෙන්න ගිය එන්නත් ලක්ෂ 60 ක් වැළැක්වූයේ කවුද?

colombotoday