Colombo Today Local News

ක්‍රීඩා ඇමති අතුරු පාලක කමිටුවක් පත්කිරීමට එරෙහි නඩුව හෙටට කල්යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ගොනුකළ පෙත්සම අද (22) දෙවන දිනටත් අභියාචනාධිකරණයේදී කැඳවනු ලැබීය.

ඒ අනුව,පෙත්සම හෙට (23) දිනයේත් සලකාබැලීමට නියමිත බව අභියාචනාධිකරණය දැනුම්දුදී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කටයුතු සඳහා අතුරු පාලක කමිටුවක් පත්කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් මෙම පෙත්සම ගොනුකර ඇත.

Related posts

ශ්‍රීලනිප යේ නියෝජ්‍ය නායකකම ගෝඨාභයට ?

colombotoday

ලක්ෂ 107 ක කේරළ ගංජා තොගයක් සෝමතීව් දූපතේදී අල්ලයි

colombotoday

සුරක්‍ෂා රක්‍ෂණ ප්‍රතිලාභ හිමිවීම් කොට උඩ

colombotoday

චීන ජාතිකයින්ට ගුවන්තොටුපලෙන් වීසා නිකුත් කිරීම නවතියි

colombotoday

වැල්ලවත්ත මුහුදු වෙරළේ පිරිමි පුද්ගල මළ සිරුරක්

colombotoday

පිළිකා රෝහලට හිඟ ඖෂධ ගුවනින් ගෙන්වන්න සුව ඇමතිගෙන් නියෝග…

colombotoday