Uncategorized

මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළිත් රිමාන්ඩ්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය ඇතුළු සැකකරුවන් තිදෙනා දෙසැම්බර් මස 06 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කූට ලේඛනයක් සකස් කරමින් දඩුවම් නියම කර තිබූ සැකකරුවෙකුගේ විදේශ ගමන් තහනම ඉවත් කළ බවට එල්ලවූ චෝදනාවක් සම්බන්ධයෙන් ඇයව අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

මැරිච්ච ජාතියකට පන දෙන්න ගිහිල්ලා ඥානසාර හිමි අද දහදුක් විඳිනවා – තල්ගමුවේ සුධිරානන්ද හිමි

colombotoday

The top street style trends of spring 2018 fashion month

colombotoday

අවුරුදු 20 ට වැඩි සියලුදෙනාට තුන්වන එන්නත් මාත්‍රාවක්

colombotoday

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

ප්‍රමිති ආයතනයේ අනුමැතියද අතුව සතොසාට කුණු සැමන් ටින් යවලා

colombotoday

රාජ්‍ය වෙසක් උත්සවයේදී ඥානසාර හිමි නිදහස් කරන්නයැයි, භික්ෂූන් වහන්සේලා ජනපතිගෙන් ඉල්ලති.

colombotoday