World

ජෝර්දානය, ඊශ්‍රායලය සමඟ ගනුදෙනු අවසන් කරයි

ඊශ්‍රායලයට බලශක්තිය ලබා දෙමින් ඒ වෙනුවට ඊශ්‍රායලයෙන් පානීය ලබා ගැනීමේ ගිවිසුමට තමන් අත්සන් නොකරන බව ඊශ්‍රායලයේ අසල්වැසියා වන ජෝර්දානය තීරණය කර තිබේ.

ජෝර්දානය ඊශ්‍රායලය සමඟ අමනාප වී ඇත්තේ, ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින්, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් අහිංසක පලස්තීන මුස්ලිම් වැසියන් ජීවිතක්ෂයට පත් වීමට විරෝධය පළ කරමිණි.

“ඊශ්‍රායලය සමඟ කලාපීය වශයෙන් අප ව්‍යපෘති රැසක් ආරම්භ කර තිබෙනවා. ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ඊශ්‍රායල හමාස් යුද්ධය නිසා ඒ සියල්ල අප අත්හිටුවීමට තීරණය කළා.” යැයි ජෝර්දාන විදේශ ඇමැති අයිමාව් සෆාඩී අල් ජසීරා පුවත් සේවය සමඟ අදහස් දක්වමින් පවසා තිබේ.

Related posts

IS යක්ෂයෝ ලිංගික වහලියන් වීම ප්‍රතික්ශේප කළ තරුණියන් 19 ක් පණපිටින් පුළුස්සයි

colombotoday

චීනයේ මිලිටරි තර්ජන ගැන නේටෝ සංවිධානයෙන් අනතුරු අගවයි

colombotoday

ටොයොටා මෝටර් රථ නිෂ්පාදනය අත්හිටුවයි

colombotoday

ට්විටර් සම නිර්මාතෘ ජැක් ඩොර්සි ඉවත්වෙයි

colombotoday

සිවු දින සටන් විරාමයකට ඊශ්‍රායලය එකඟ වෙයි

Admin

රසායනික ද්‍රව්‍ය රැගත් එන්.වී.සිම් කිංග්ස්ටන් බහාලුම් නෞකාවේ ගින්නක්

colombotoday