මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිවයිනේ ඉහළම ලකුණු ලැබූ දරුවන් 05 දෙනෙකු වාර්තා වී තිබේ.
ඔවුන් ලබාගෙන ඇති ලකුණු ගණන වන්නේ ලකුණු 198කි.
මෙවර කඩඉම් ලකුණු සීමාව ඉක්මවා ගිය දරුවන්ගේ ප්‍රතිශතය 15.22% වන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
පසුගිය වසරේ එම ප්‍රතිශතය වාර්තා වූයේ 14.64%ක් ලෙසටය.