Colombo Today Local News

බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන තීරණයක්

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති බාහිර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් වැදගත් තීරණයක් ගත් බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ඒ මහතා සඳහන් කරන්නේ, ඩොලර් බිලියන 4.2ක චීන ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කොන්දේසි අනෙකුත් ණයහිමි පාර්ශ්ව සමග හුවමාරු කරගත් බවයි.

Related posts

කසිප්පු මෙරටින් තුරන් කරන්න – ජනපති පොලිසියට දින දෙයි…

colombotoday

චීන දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට

colombotoday

පාර මාරුවෙමින් සිටි කතක් යතුරු පැදියේ ගැටී එතනම මිය යයි

colombotoday

හන්තානත් එළිපෙහෙළි කරයි එනසාල් වගාවක්ලු.. දේශපාලඥයෙක්ගේ සහය

colombotoday

බදුර්දීන්ගේ බිරිද 2008 සිට මිනිස් ජාවාරම කරලා. ට්‍රෝලර් ඇතුලේ මියගිය ගණන දන්නෙත් ඇයයි – විශේෂ හෙළිදරව්ව

colombotoday

සීඅයිඩිය හා ශානිට එරෙහිව කුරුණෑගල රෝහලේ අධ්‍යක්‍ෂ පොලිසි යයි

colombotoday