Colombo Today Local News

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත් වෙයි

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඩෙංගු මර්දන රාජකාරිවලින් ඉවත් වී තිබේ.

ඒ ප්‍රවාහන දීමනා වැඩි නොකිරීම ඇතුළු වෘත්තිය ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලමිනි.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් ශානක බෝපිටිය මහතා පසුගිය 23 වැනිදා සිට මෙම ගැටලුවට විසඳුම් ඉල්ලමින් විවිධ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගත් බවයි.

Related posts

මුස්ලිම්, දෙමළ අන්තවාදී දේශපාලකයන්ට එරෙහිව රට පුරා පොලිසිවලට පැමිණිලි

colombotoday

සුවස් ඇළ අවහිර කරමින් සිරවී තිබු නෞකාව මුදවාගනී

colombotoday

සජිත් ඉල්ලා එජාප මන්ත්‍රීවරු 51 ක් අත්සන් තැබූ විශේෂ ලිපියක් අද අගමැති හමුවට

colombotoday

දේශපාලන පක්ෂ ඉවත් කරන්න මැතිවරණ කොමිසමට යෝජනාවක්

colombotoday

රාගම බ‍්‍රවුන්ස් මෙල්ස්ටා රෝහල වසා දමයි

colombotoday

කහ ගොවීන්⁣ට දෙන බීජ සහනාධාරය දෙගුණ කිරීමට සැලසුම්.

colombotoday