Colombo Today Local News

රත්‍රං මිල ‍යළි ඉහළට

මෙරට රත්‍රං මිල ගණන් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි.

ඒ අනුව, අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 160,500 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 173,500ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊයේ (13) දිනයේ කැරට් 22 රන් පවුමක් රු 159,500ක් ලෙසත් කැරට් 24 රන් පවුමක් රු 172,500ක් ලෙසත් දැක්වුණි.

Related posts

ගෝඨාභය දිනවා මේ රට මිනිමරුවන්ගේ දේශයක් කරන්න එපා – වික්‍රමභාහු කරුණාරත්න

colombotoday

දියසෙන්පුර ඩිපෝව භාර නිලධාරියා අල්ලස් ගද්දී මාට්ටු

Admin

නාරාහෙන්පිට අභයාරාමයට තහංචියක්.. මින්පසු දේශපාලන කටයුතු තහනම් !

colombotoday

පුංචි පහේ හපනා මාතරින්.. දෙවනියා කුළියාපිටියෙන්, වව්නියාවෙන්

colombotoday

පාරිභෝගික ද්‍රව්‍ය දෙකක ආනයන බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

colombotoday

කැප්පෙටිපොළ දේශද්‍රෝහී ලයිස්තුවෙන් ඉවත්කර ඔහුගේ මී මුණුපුරා සිරගතකල අපූරු යහපාලනය

colombotoday