Colombo Today Local News

සිඟිත්තාට මරු කැඳවූ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට

මෝටර් රථ අනතුරකින් වයස අවුරුද්දක දරුවෙකු තුවාල ලබා මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අධ්‍යක්ෂවරයෙකු අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය පවසයි.

සැකකරු පැදවූ මෝටර්රථය කලුබෝවිල රෝහල පාරෙදි ත්‍රීරෝද රථයක ගැටීමෙන්, එ ත්‍රිරෝද රථයේ ගමන් ගත් මවක් සහ ඇගේ දරුවා තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණි.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී දරුවා මියගොස් ඇති අතර මව ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය පවසයි.

සැකකාර අධ්‍යක්ෂවරයා අවුරුදු 57කට වැඩි පුද්ගලයෙකු වන අතර ඔහු අද (5)දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව පොලිසිය කියයි.

Related posts

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන ගැන තීන්දුව ලබන 31

colombotoday

වසර 16කට පසු අඩුම ආර්ථික වර්ධන වේගය 2017 වසරේ.. සංගණන වාර්තාව ඉවත්කරගනී…

colombotoday

හඩ පට ප්‍රචාරය කිරීම වාරණය කරන්නැයි රන්ජන්ගේ ඉල්ලීම අධිකරණය ඉවත දමයි.

colombotoday

“සේවකයින්ට පඩි දෙන්න බැරි තැනට විදුලිබල මණ්ඩලයේ ගිණුම් අක්‍රීය වෙලා” – විදුලිබල මණ්ඩල සේවකයින් විරෝධතාවක

colombotoday

පළපුරුදු බුද්ධි නිලධාරීන් ආරක්ෂා කරනවා වෙනුවට රජය ඔවුන්ව සිරගත කරලා.. ජාතික ආරක්ෂාව රැකෙයිද?

colombotoday

සිසුන් 6කගේ ජල බෝතල් වලට වස දාල

Admin