Colombo Today Local News

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

නැගෙනහිර ඉන්දුනීසියාවේ ෆෝරස් මුහුදු කලාපයේ සිදූවූ භූ කම්පනයෙන් මෙරටට බලපෑමක් නැතැයි, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පවසයි.

එහි වැඩි බලපෑමක් ඔස්ට්‍රේලියාව දෙසට වෙතැයි අපේක්ෂා කරන බව එහි සභාපති අනුර වල්පොල මහතා පවසයි.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අධ්‍යනය කරමින් සිටින බව ද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

නැගෙනහිර ඉන්දුනීසියාවේ සිදු වූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය සටහන්ව ඇත්තේ, මැග්නිටියුඩ් ඒකක 7.3 ක් ලෙසයි.

ඒ සමගම එම ප්‍රදේශය ආශ්‍රිත කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරිණ.

Related posts

හෙට IOC තෙල් බෙදන පිරවුම්හල් ලැයිස්තුව

colombotoday

සෙනෙට් සභිකකුගෙන් Muslim Brotherhood ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරන පනතක්

colombotoday

මා රාජ ද්‍රෝහියෙකු වීමට සූදානම් – ඇමති සරත් වීරසේකර

colombotoday

DIG සහ කලාකරු දෙපුතුන්ගේ ගංජා ඇල්ලූ OIC ට දඩුවම් මාරුවක්

colombotoday

ප්‍රාඩෝ මගඩිය ගැන අනුර මූණටම කියයි… රවී ගල් ගැහෙයි!

colombotoday

සියලු හොරුන්ට නොදෙවෙනි යහපාලන “සුපිරි හොර දෙටුවා“ සම්මානය මලික් සමරවික්‍රමට (Video)

colombotoday