World

මැලේරියාවට එරෙහිව තවත් එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

මැලේරියාවට එරෙහිව තවත් ප්‍රතිශක්තිකරණ එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබේ.

මැලේරියාව මර්දනයට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දුන් දෙවැනි එන්නත මෙයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර ‘ආර්.ටී.එස්-එස්’ RTS-S මැලේරියා මර්දන එන්නතකට අනුමැතිය ලබා දුන්නේ මීට වසර දෙකකට පෙරය.

අලුතින් අනුමැතිය ලබා දී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් නිපදවා ඇති ‘ආර්21/මෙට්‍රික්ස්-එම්’ R21/Matrix-M නමැති එන්නතටයි.

2024 සිට මෙම එන්නත බෙදා හැරීම සිදුවනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඞ්හොම් ගෙබ්‍රියේසිස් පවසා තිබේ.

Related posts

ඉන්දීය ඛේදවාචකය නේපාලයටත් පැතිරෙයි

colombotoday

කමලා හැරිස්ට කොවිඩ්

colombotoday

ඔබාමාට පණ නෑ… ISIS ත්‍රස්වාදීන් විනාශ කරන්න ප්‍රබල නායකත්වයක් ඕනෑ – ඇන්ජලීනා ජොලීගෙන් ඔබාමාට දෝස් මුරයක්

colombotoday

ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

Admin

රාජ්‍ය සේවකයින්ගේ වැටුප 25% කින් කපයි. ප්‍රසාද දීම‍නා යළි දින දහයක් තුළ ආපසු රජයට ගවන්නැයි නියෝග

colombotoday

ලෝකයේ බලගතුම හමුදා 10 මෙන්න – Video

colombotoday