World

මැලේරියාවට එරෙහිව තවත් එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය

මැලේරියාවට එරෙහිව තවත් ප්‍රතිශක්තිකරණ එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිව තිබේ.

මැලේරියාව මර්දනයට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දුන් දෙවැනි එන්නත මෙයයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මීට පෙර ‘ආර්.ටී.එස්-එස්’ RTS-S මැලේරියා මර්දන එන්නතකට අනුමැතිය ලබා දුන්නේ මීට වසර දෙකකට පෙරය.

අලුතින් අනුමැතිය ලබා දී ඇත්තේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන් නිපදවා ඇති ‘ආර්21/මෙට්‍රික්ස්-එම්’ R21/Matrix-M නමැති එන්නතටයි.

2024 සිට මෙම එන්නත බෙදා හැරීම සිදුවනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ඇඞ්හොම් ගෙබ්‍රියේසිස් පවසා තිබේ.

Related posts

ජෝ බයිඩන් ඊශ්‍රායලයට යයි

Admin

කොවිඩ් ආසාදිතව සුවය ලැබූවන්ට එන්නතේ එක මාත්‍රාවක් ප්‍රමාණවත්

colombotoday

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් අගනුවර පාලනය මුස්ලිම් හස්ථයක් යටතට !

colombotoday

රෝහලට එල්ල වුණු ප්‍රහාරයෙන් පසුව හමාස් සටන්කාමීන් ප්‍රාණඇපකරුවන් මරයි

Admin

ඉම්රාන් ඛාන්ගේ නැවත අලුත් වූ සිර දඩුවම

Admin

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයක්

Admin