Colombo Today Local News

මාර්ග අනතුරුවලින් මේ වසරේ දරුවන් 115ක් මරුවාට බිලි

මාර්ග අනතුරුවලින් මේ වසරේ ගතවූ කාලය තුළ දරුවන් 115 දෙනකු මිය ගොස් ඇති බව රථවාහන පොලිසිය පවසයි.

රථවාහන කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කරන්නේ, රියදුරන්ගේ අපරික්ෂාකාරී රිය පැදවීම මෙම මරණවලට ප්‍රධාන හේතුව බවයි.

මෙම මරණ වාර්තා වී ඇත්තේ මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට ඔක්තෝබර් 15 වැනිදා දක්වා කාලය තුළදීය.

Related posts

චීන යුධ නැවකට ශ්‍රී ලංංකවට ඇතුලු වීමට අවසර

Admin

VAT රකුසා එලවන්න ගරා යකාත් පාරට බහී (Video)

colombotoday

SAITM වීරෝධී සිසුන්ට එරෙහි විරෝධයට රාජිත සෞඛ්‍ය සේවකයන් බලෙන් ගෙන්වයි !

colombotoday

පිළිකා, හෘද රෝග නසන්න හැකි තරම් කොස් කන්න…

colombotoday

“කොටි සටනින් ඔබ්බට” දොරට වැඩුම මාර්තු 08

colombotoday

මුස්ලිම් ව්‍යාපාරිකයාට වාසිවන අයුරින් පොල්තෙල් ආනයනයට පැය 6කට බදු සහනයක් දුන්නාද ?

colombotoday