Colombo Today Local News

ගුරු – විදුහල්පති විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සංධානය විසින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

විරෝධතාකරුවන් පාගමනින් පාලම් තුන හන්දියට පැමිණි අවස්ථාවේ දී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

මේ හේතුවෙන් බොරැල්ල – කොට්ටාව ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී ඇතැයි වාර්තා වේ.

Related posts

සා.පෙළ විභාගය අද ඇරඹෙයි

colombotoday

අම්පාරට ARMY හා STF ආරක්ෂාව…

colombotoday

රාජ්‍ය ඇමැතිවරු ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වීමට යයි !

colombotoday

පුද්ගලික බස් රථයක හදිසි ගින්නක්

colombotoday

අප්‍රේල් 13 සිට 17 දක්වා ඥානසාර හිමි බැහැදැකීමට අවස්ථාව

colombotoday

රැකියා ඇති තරම්.. ඒත් සුදුසුකම් ඇති අය නෑ

colombotoday