Colombo Today Local News

ගෙම්බන්ගේ රුධිරය පමණක් උරා බොන නව මදුරු විශේෂයක් මෙරටින් හදුනා ගැනේ..

ගෙම්බන්ගේ රුධිරය පමණක් උරා බොන නව මදුරු විශේෂයක් මෙරටින් හඳුනාගෙන ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

එහි කීට විද්‍යා දෙපාර්තමේන්තුවේ කීට විද්‍යා නිලධාරි ගයාන් ශ්‍රී කුමාරසිංහ මහතා සඳහන් කරන්නේ මීරිගම, හන්දුරුමුල්ල ප්‍රදේශයෙන් එම මදුරු විශේෂය සොයාගත් බවයි.

ඒ සමගම මෙරටින් හඳුනාගෙන ඇති මඳුරු විශේෂ සංඛ්‍යාව 156ක් දක්වා ඉහළ යන බව ඔහු සඳහන් කරයි.

Related posts

‘අලුත් රටට අලුත් බෙහෙත්’ – හෘද රෝගීන්ටත් මෙරටදීම බෙහෙත් නිපදවයි

colombotoday

වවාගෙන කන්න පුලුවන් රටේ හාල්, පොල් රටින් ගෙන්වනවා.. මේ ආණ්ඩුව රටේ මොන ප්‍රශ්නෙද විසදුවේ?

colombotoday

බස් ගාස්තු අඩුවෙයි

colombotoday

වෛද්‍යවරුන් 1500ක් රට හැර ගිහින් – කුඩා රෝහල් 40ක් වැසී ගිහින්

Admin

පනාගොඩින් අසුවූ ලංකාවේ ලොකුම ෆේස්බුක් සාදය. තරුණ තරුණියන් 400කට අධික පිරිසක්.

colombotoday

ඔබගේ පයට පෑගෙන දූවිලි වලටත් වඩා මම නිහතමානී වෙනවා !

colombotoday