Colombo Today Local News

ගෙම්බන්ගේ රුධිරය පමණක් උරා බොන නව මදුරු විශේෂයක් මෙරටින් හදුනා ගැනේ..

ගෙම්බන්ගේ රුධිරය පමණක් උරා බොන නව මදුරු විශේෂයක් මෙරටින් හඳුනාගෙන ඇතැයි වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

එහි කීට විද්‍යා දෙපාර්තමේන්තුවේ කීට විද්‍යා නිලධාරි ගයාන් ශ්‍රී කුමාරසිංහ මහතා සඳහන් කරන්නේ මීරිගම, හන්දුරුමුල්ල ප්‍රදේශයෙන් එම මදුරු විශේෂය සොයාගත් බවයි.

ඒ සමගම මෙරටින් හඳුනාගෙන ඇති මඳුරු විශේෂ සංඛ්‍යාව 156ක් දක්වා ඉහළ යන බව ඔහු සඳහන් කරයි.

Related posts

ආගම්වලට අගෞරව වන ප්‍රකාශ නිකුත් කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්

Admin

කුරුණෑගල ආගමන විගමන කාර්යාලයේ විදුලිය කපයි

Admin

පිපිරීමක් සමග බස්රථයක් ගිනි ගනී.. 17ක් රෝහලේ

colombotoday

ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් පොලිස් අත් අඩංගුවට!

colombotoday

33(2) (ඇ) ව්‍යවස්ථාවට අනුව පාර්ලිමෙින්තුව විසිරවීමේ බලය ජනපතිවරයාට තිබෙනවා – සරත් එන් සිල්වා

colombotoday

වරාය මෙහෙයුම් කටයුතු වලට ඩිජිටල් සන්නිවේදන පද්ධතියක්

Admin