Colombo Today Local News

උග්‍ර මන්දපෝෂණයෙන් පෙලෙන දරුවන් 15,000කට පෝෂණ ප්‍රතිකාර අරඹයි

උග්‍ර මන්ද පෝෂණයෙන් පෙළෙන ළමුන් 15000ක් සඳහා විශේෂ පෝෂණ අතිරේකයක් ලබාදීම ආරම්භ කළ බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය සඳහන් කරන්නේ, යුනිසෙෆ් ආධාර මත මෙම වැඩපිලිවෙල ක්‍රියාත්මක බවයි.

Related posts

මෙරට කොරෝනා රෝගීන් ගණන 567 ක් දක්වා ඉහළට

colombotoday

හිටපු ඇමති කුමාර වෙල්ගම අල්ලස් නඩුවෙන් නිදහස්

colombotoday

සුදු වෑන් එකෙන් ඇවිත් රයන්ව අරන් යන්න හදද්දී බාධා කළ අයටත් වැඩ වරදී !

colombotoday

හොරෙක් වෙනුවට ලෝක හොරෙක් පත්කිරීම ගැන මාධ්‍යවේදීන් අසයි.. රාජිත, තලතා කට උත්තර නැතිව අසරණ වෙයි (Video)

colombotoday

කොරෝනා එන්නත ලබා ගන්න ලියාපදිංචි වෙන්න

colombotoday

අනියම් පෙමක් නිසා මන්නා පහර කෑ පියා-මව-දියණිය රෝහලේ…

Admin