Colombo Today Local NewsTop Stories

ගෝඨා අත්අඩංගුවට ගැනීමට CIDය අධිකරණයෙන් ඉල්ලයි. අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලු ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඇමරිකානු පුරවැසියෙකු ලෙස 2005 වසරේදී මෙරට මැතිවරණ ප්‍රචාරක කටයුතුවල යෙදීම යන චෝදනාව යටතේ මෙලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලීමක් සිදු කරන ලදි. කෙසේ වෙතත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලදි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අඹේසේකර මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට හිතවාදී ලෙස කටයුතු කරන බවත් රණවිරුවන් සිරකිරීමට ක්‍රියා කල බවටත් සිවිල් සංවිධාන පසුගිය කාලය පුරාම චෝදනා කරන ලදි.

Related posts

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ආණ්ඩුවෙන් ඉවත් වෙයි?

colombotoday

ඉසුරුපාය තාවකාලිකව වැසෙයි

colombotoday

අව් රශ්මියේ මහන්සිවී වැඩ කිරීම අවම කරන්න – 2023 මාර්තු තෙක් ලංකාව අවදානම්

Admin

වැලිමඩ නගරයේ විරෝධතා – දැඩි රථ වාහන තදබදයක්

colombotoday

උත්සවය සමයේ විදුලි කප්පාදුව සිදුනොවන දින මෙන්න

Admin

ණය දෙන විට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න: අගමැතිගෙන් බැංකු ප්‍රධානීන්ට උපදෙස්

colombotoday