World

හමාස් සටන්කාමීන්ට අවි පුහුණුව දෙන ෂියා මුස්ලිම් හිස්බුල්ලා සාමාජිකයන්ට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ඇරැඹි යුද ගැටුම්, දකුණු දිග ලෙබනනයටත් පැතිර ගොස් ඇති බැවින්, ලෙබනනයට යෑමෙන් වළකින්නැයි ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් රැසක් ඔවුන්ගේ වැසියන්ට අනතුරු අඟවා තිබේ.

මේ වනවිටත් ඊශ්‍රායල හමුදා ලෙබනනයේ හිස්බුල්ලා සාමාජිකයන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට පටන්ගෙන තිබේ.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට මූල්‍ය අනුග්‍රහය ලබා දෙන්නේත්, අවි ආයුධ ලබා දී අවි පුහුණුව ලබා දෙන්නේත් ෂියා මුස්ලිම් හිස්බුල්ලා සංවිධානයයි.

පසුගිය 7වැනිදා දේශසීමා හරහා ගාසා තීරයේ සිට ඊශ්‍රායලයට කඩා වැදී පහර දුන් හමාස් සටන්කාමීන් අතර ලෙබනන් හිස්බුල්ලා සාමාජිකයන් ද සිටි බව ඊශ්‍රායල බුද්ධි අංශය අනාවරණය කරගෙන තිබේ.

Related posts

නේපාලයත් ටික්ටෝක් තහනම් කරයි

Admin

‘චන්ද්‍රයාන් 3’ සමඟ සඳට ගිය ‘වික්‍රම්’ සඳ ගවේෂණය අරඹයි – වීඩියෝ දසුන් එළියට

Admin

පලස්තීන දේශසීමාවේ ප්‍රරෝපකාරී ගැටුම් දරුණු අතට

colombotoday

මාලි ජනපති හා අගමැති හමුදා රැඳවුම් බාරයට

colombotoday

මියන්මාර් හමුදා පාලනය ෆේස්බුක් ඇතුළු අන්තර්ජාල සේවා බ්ලොක් කරයි.

colombotoday

කොවිඩ් මිනිස්සුන්ට ආසාදනය වුනේ කොහොමද ?

colombotoday