Colombo Today Local News

ලාංකිකයන්ට ජපානයෙන් තවත් රැකියා අවස්ථා

ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ තවත් කේෂ්ත්‍රයක රැකියා අවස්ථා ලබාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය සඳහන් කර සිටී.

ජපානයේ ගුවන්තොටුපොළ බිම් හැසිරීමේ කේෂත්‍රයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයන් තෝරා ගන්නා අතර ඒ සඳහා වන නිපුණතා පරික්ෂණ ලබන මාර්තු මාසයේදී පවත්වන බව ද එම කාර්යාලය කියයි.

වැඩිදුර තොරතුරු https://exam.jaea.or.jp සහ https://exam.jaea.or.ip/?page=#section යන වෙබ් අඩවිවලින් ලබා ගත හැකිය.

Related posts

ඉන්ධන QR කේතය මාස තුනකින් අවසන්

Admin

අභාවප්‍රාප්ත වූ ඒලියන්ත වයිට් ගැන මාලිංග තැබූ සටහන

colombotoday

රක්නා ලංකා සමාගම ඈවර කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ

colombotoday

සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 10ක මිල තවත් අඩු කරයි

Admin

මෙරට ක්‍රීඩා ඉතිහාසය අලුත් කළ දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්

colombotoday

දුරකථන ඇමතුම් ගාස්තු 44% කින් ඉහළට

colombotoday