Colombo Today Local News

“හිමාලයා ප්‍රකාශනය” ජනපති අතට

ප්‍රජා සුභසාධනය සඳහා දෙමළ සහ සිංහල නියෝජිත පිරිසක් එක්ව සැකසූ “හිමාලයා ප්‍රකාශනය” ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති කාර්යාලයේදී පිළිගන්වා තිබේ.

බහුත්ව වාදී ශ්‍රී ලංකාවක් ප්‍රවර්ධනය කරමින් උගත් පාඩම් හරහා වගවීමේ වැදගත්කම අවධාරණය කර මෙම ප්‍රකාශනය සකසා ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ සංඝ සංසඳයේ ස්වාමීන්වහන්සේලා පිරිසක් සහ ගෝලීය ද්‍රවිඩ සංසදයේ (GTF) සාමාජිකයින් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී මෙම ප්‍රකාශනය ලබාදී ඇත.

Related posts

ශ්‍රී ලංකාවේ සහායට ඉන්දියාව එක්වෙයි

colombotoday

සංචරණ සීමා කාලය තුළ මගී දුම්රිය ධාවනය අත්හිටුවයි

colombotoday

වැඩි කල රථ වාහන දඩ මුදල් වල සංශෝදනයක්

colombotoday

නීතිවිරෝධීව ආනයනය කළ මස් තොගයක සූකර උණ වෛරසය

Admin

නැගෙනහිරදී ජාතියේ අභිමානය පාපිස්නාවට වැටෙයි!

colombotoday

“ජගත් ජයසූරියට විරුද්ධව මාත් සාක්ෂි දෙනවා” – ෆොන්සේකා

colombotoday