Colombo Today Local News

මාතර බන්ධනාගාරයට එන රැඳවියන් අගුණකොළපැලැස්සට

මාතර බන්ධනාගාරයට රැගෙන එන රැඳවියන් අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට මාරු කෙරෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, මාතර බන්ධනාගාරයේ මොළේ උණ රෝගය පැතිරීමේ අවදානම හේතුවෙනි.

මේ අතර අවදානම් සහිත බවට සැකකෙරන අනෙකුත් බන්ධනාගාර සඳහා මොළේ උණ රෝගයට ප්‍රතිශක්ති ජනක ඖෂධ ලබාදීමට තීරණය කර ඇත.

බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා සඳහන් කරන්නේ, කඩිනමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

Related posts

බුර්ඛා, මුහුණු ආවරණ පැළගෙන ඡන්දෙ දාන්න ආවොත් පන්නන්නැයි මැ.කො. සභාපති දන්වයි

colombotoday

රාජාංගනයේ තිදෙනෙකුට කොරා්නා.. 300ක් නිරෝදායනයට

colombotoday

මහ බැංකු පොලී අනුපාත තවත් පහළට

Admin

චීනයට අපහාස කර, ජනපතිවරයාවත් තුට්ටුවට දැමූ මුදල් ඇමති නෙරපා දමන්න ජනපතිට බැරි ඇයි

colombotoday

කටුනායක මාර්ගය දැඩි රථවාහන තදබදයක්

colombotoday

නව ත්‍රස්ත විරෝධී පනතට එරෙහිව සජබ අධිකරණයට

Admin