Colombo Today Local News

අදත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා

දියතලාව සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර මාර්ගයට පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, කඩිනමින් මාර්ගයේ ධාවන කටයුතු යළි සිදු කිරීමට මේ වනවිටත් කටයුතු කරමින් සිටින බවයි.

Related posts

කළුතර වස්කඩුව වෙරළ තීරයේ කුඩා දැරියකගේ මළසිරුරක්

Admin

රටපුරා සේවයේ කරන චීන ජාතිකයන් පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙළක්

colombotoday

නතාශා – බෲනෝ 21තෙක් යළි රිමාන්ඩ්

Admin

තුන්වන පාසල් වාරය අදියර තුනකින් – නිවාඩුව ලැබෙන විදිහ මෙන්න

Admin

මහින්දට ලිපියක් ලියා, විමල් සියලු බැදීම් අත්හරියි !

colombotoday

ජනපති මෙහෙයවන අදිසි හස්තයක් තිබෙනවා… 225ම යකඩ සපත්තුවට යට කරලා

Admin