Colombo Today Local Newsමිල්කෝ සභාපති ඉල්ලා අස්වෙයි 18 December 202318 December 20230 Share0 මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස 2022 වසරේ ජනවාරි 21 වන දින සිට රේණුක පෙරේරා මහතා කටයුතු කර තිබේ.