Colombo Today Local News

පුද්ගලයකුට පහරදුන් වැඩබලන පොලිස්පතිට ලක්ෂ 5ක වන්දි ගෙවන්න නියෝග

පුද්ගලයකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව තීරණය කළ අධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන්නැයි පොලිස්පති ඇතුළු තිදෙනකුට නියෝග කර තිබේ.

Related posts

කෙන්යාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සියලු දෙනා සිය වැටුප කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරයි

colombotoday

නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නම භාවිතා කරමින් රට පුරා මුදල් එකතු කළ සැකකරු අල්ලයි

colombotoday

එජාපය දිනූ, ඇමති හරීන්ගේ බදුල්ල බලකොටුවේ බලයත් පොහොට්ටුවට

colombotoday

සෝභිත හිමියන්ට අසාධ්‍යයි !

colombotoday

MCC ගිවිසුමේ අදියර දෙකක් අත්සන් කරලා.. ජනපතිට එය ඉරාදමන්න ආණ්ඩුවට 2/3 බලයක් දෙන්න- විමල්

colombotoday

ගෙදර අවුල් විසදගන්න රාජිත සෞඛ්‍ය සේවය බිල්ලට දීලා.. GMOA රාජිතට එරෙහිව නඩු යයි

colombotoday