Colombo Today Local News

සම්බා සහල් කිලෝවක් රු.30කින් හිතුමතේ ඉහළ දාලා

සම්බා සහල් කිලෝවක මිල රුපියල් 30කින් ඉහළ දැමීමට සහල් ව්‍යාපාරිකයන් කටයුතු කර ඇතැයි වාර්තා වේ.

කිලෝවක් රුපියල් 230ක්ව පැවති සම්බා සහල් කිලෝවක මිල රුපියල් 260ක් දක්වා මෙරට ප්‍රධාන සහල් සමාගමක් කටයුතු කර ඇති බවත් තවත් සමාගමක් සම්බා සහල් කිලෝවක මිල රුපියල් 245 දක්වාත් ඉහළ දමා ඇති බවත් පාරිභෝගිකයෝ චෝදනා කරති.

මෙම සමාගම්වලට හිතුමතේ මිල ඉහළ දැමීමට අවස්ථාව දුනහොත් උත්සව සමය අවසන් වන විට සම්බා සහල් කිලෝවක මිල රුපියල් 300 කට ආසන්න වනු ඇතැයි පාරිභෝගිකයෝ සඳහන් කරති.

Related posts

උතුරේ බෞද්ධ විහාරස්ථානවලට තර්ජණ උග්‍ර වේ.. ජනපති නිහඩයි !

colombotoday

“නව ව්‍යවස්ථාව රටට ඉතා හොදයි.. සම්මතකරගන්න අපේ සහය දෙනවා” – ජවිපෙ කියයි

colombotoday

හුදකලා ප්‍රදේශවල වෙනසක්

colombotoday

බිත්තර හා කුකුළු මස් නිෂ්පාදකයින් අද පාරිභෝගික අධිකාරියට කැඳවයි

colombotoday

‘මාෂා අල්ලා‘ ට ධර්ම චක්‍රය ඇලජික්..!! රාජ්‍ය ලාංඡනය විකෘති කර හිනා මූණක් ඔබලා…

colombotoday

විදුලිබල මණ්ඩලයෙන් ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 9000 ක පොල්ලක්. – බලාගාරවලට දැවිතෙල් ලබාදීම නවත්වයි.

colombotoday