Colombo Today Local News

කොරියාව සමග සහයෝගීතා ගිවිසුමක්

සාපරාධී කාරණා වලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව සම්බන්ධයෙන් කොරියා ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එමගින් රාජ්‍යයන් දෙකෙහිම අපරාධ වැළැක්වීම, විමර්ශනය කිරීම, පැමිණිලි ගොනු කිරීම සහ අපරාධ මැඩ පැවැත්වීමේ සපලතාවය වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරනු ලබන බව රජය පවසයි.

එම ගිවිසුම දෙපාර්ශවයන් අතර අත්සන් කිරීමටත් ඉන් අනතුරුව දෙරටේ රාජතාන්ත්‍රික දූත මණ්ඩල මගින් අනුමත කිරීමටත් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ඇමති මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Related posts

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සැකසීම ඇරැඹේ

colombotoday

අපේ හඬ යටපත් කරන්න කිසිවකුට බැහැ – ඥානසාර හිමි

colombotoday

රාඩා නඩුවෙන් ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකු නිදහස්

colombotoday

ආරක්ෂක ලේකම් ධුරයේ මා ඉදිත්දීනම් විග්නේෂ්වරන් කටක් හෙල්ලුවේ නෑ

colombotoday

පාස්කු දා සියෝන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

colombotoday

උඩරට මාර්ග රැසකට පස් කඳු කඩා වැටෙයි

Admin