World

2023 නොබෙල් සාම ත්‍යාගය නර්ගීස් මොහොමාඩීට

2023 වසර සඳහා වන නොබෙල් ත්‍යාග ප්‍රදානය ඊයේ (10)දින සිදුවිය.

සෑම වසරකම ප්‍රදානය කරන නොබෙල් ත්‍යාග හයෙන් පහක්ම පිරිනැමෙන්නේ ස්ටොක්හෝම් නුවරදීය.

ඒ අතරට සාහිත්‍යය, වෛද්‍ය විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ ආර්ථික විද්‍යාව යන ත්‍යාග අයත් වේ.

මේ අතර ඉරාන ජාතික ක්‍රියාකාරිනී නර්ගීස් මොහොමාඩීට හිමි නොබෙල් සාම ත්‍යාගය නෝර්වේ හි ඔස්ලෝ නගරයේදී පිරිනමා තිබුණි.

එය පිළිගත්තේ ඇගේ ස්වාමි පුරුෂයා සහ නිවුන් දරුවන් විසිනි.

Related posts

ලොව ධනවත්ම යාචකයා

Admin

ඇෆ්ගනිස්තානයේ පාලනය “ඉස්ලාමීය එමිරේට් රාජ්‍යය” ලෙස තබ්ලිග් ජමාත් මතධාරී තලේබාන් ත්‍රස්තයන්ට. “ඉල්ලා අස්වෙනු” ට්‍රම්ප් බයිඩන්ට කියයි.

colombotoday

උමගක් කඩා වැටී සේවකයින් 40ක් පොළොව යට හිරවෙයි

Admin

කොරෝනා ආසාදිතයින් ගණන ලක්ෂ 35 පන්නයි.

colombotoday

මියන්මාරයේ රන් කන්ද නාය යයි… අනූවක් වැළලෙයි

colombotoday

අවුන්සාන් සුකී හිරකෙරූ අෂින් වීරතු හිමියන් මියන්මාර හමුදාව නිදහස් කරයි

colombotoday