Colombo Today Local News

විග්නේෂ්වරන් දෙවනි ප්‍රභාකරන් වෙන්න හදනවා.. නීතිය කාටත් එකයි කියා පාරම්බාන අගමැති, ජනපති කෝ

ganasara-thero-vigneswaran

බුද්ධි අංශවල හෙළිදරව් කිරීම් අනුව ආරක්ෂක හේතුන් මත රටින් බැහැර කරන ලද බෙදුම්වාදයට උඩගෙඩි දුන් රාජ්‍ය නොවන සංවිධාන රාජ්‍ය අනුග්‍රහය යටතේ නැවතත් ක්‍රියාත්මක වී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස විග්නේෂ්වරන්, ද්‍රවිඩ සන්ධානයේ කොටස් සහ, කොටි හිතවාදී ඒජයන්තයන් විසින් උතුරේ නව ඊළාම්වාදයක් ගොඩනගමින් පවතින බවත් බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව පැවසූයේ ඊයේ (26) බොදුබල සේනා මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙරට ඉතිහාසය විකෘති කරමින් ව්‍යාජ ඊළාම් නිජබිම් සංකල්පය හරහා වෙනම රාජ්‍යයකට අර අදින උතුරු පළාත් මහ ඇමතිවරයා ප්‍රමුඛ බෙදුම්වාදී පාර්ශව රටේ නීතිය හා ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් රිසි සේ කටයුතු කරද්දී තම රජය යටතේ සැමට නීතිය සමානව ක්‍රියාත්ම කරන බවට පාරම්බාන ඇගමැතිවරයා, අගමැතිවරයා සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන නිහඩව සිටින්නේ මන්දැයි උන්වහන්සේ විමසූහ.

Related posts

සජිත් ජනාධිපති කර අගමැති වෙන්න පොරකන ඇමතිවරු මෙන්න

colombotoday

රට ඉදිරියේ භයානක තත්ත්වයක්.. භික්ෂූන් එකට එක් විය යුතු වෙලාවයි මේ – ගැටඹේ නාහිමි

colombotoday

බේකරි 2,000ක් වැසෙයි

colombotoday

මතුගම නිවසකට කඩා වැදී දෙදෙනක් කාන්තාවක වෙඩි තබා ඝාතනය කරයි

colombotoday

22ට එරෙහි පෙත්සම් නවයේ විභාගය අවසන්…තීන්දුව කතානායකට

colombotoday

දෙමළ ජනතාව මෙරට මුල් පදිංචිකරුවන් නොවේ. විග්නේෂ්වරන්ට විවාදයකට අභියෝගයක්

colombotoday