ෆීල්ඩ් මාර්ෂල් ඇමති ෆොන්සේකා සහ ජානික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා අතර පාර්ලිමේන්තුවේදී දැඩි උණුසුම්කාරී වචන හුවමාරුවක් සිදුවිය.
ෆොන්සේකා මහතා විසින් තමන්ට එල්ලකළ චෝදනා සම්බන්ධයෙන් විමල් වීරවංශ මහතා අදහස් පළකරද්දී ‘මයික් එක ඕෆ් කරන්න‘ යැයි ෆොන්සේකා මහතා කතානායකවරයාට කෑ ගසා කියා සිටියේය.
[fbvideo link=”https://www.facebook.com/1754946198065423/videos/1973000349593339/” width=”500″ height=”400″ onlyvideo=”1″]