Colombo Today Local News

පළාත්සභා තුනක කාලය අවසන්.. මැතිවරණ නෑ… පාලනය ආණ්ඩුකාරවරුන් යටතට !

සබරගමුව, උතුරුමැද, සහ නැගෙනහිර පළාත් සභාවල නිල කාලය ඉදිරියේදී අවසන් වීමට නියමිත අතර, එහි පාලනය බලය ආණ්ඩුකාරවරුන් යටතට පවරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

සබරගමුව පළාත් සභාවේ නිල කාලය ලබන 27 වැනිදාත්, උතුරු මැද පළාත් සභාවේ නිල කාලය සැප්තැම්බර් 30 වනදාත් අවසන් වීමට නියමිතය.

පසුගිය දා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුණු 20 වන සංශෝධනය මගින් යෝජනා කර තිබුණේ සියළු පළාත් සභාවල නිල කාලය අවසන් වීමෙන් පසුව මැතිවරණය පැවැත්වීමටත්, එතෙක් ඒවායේ බලතල පාර්ලිමේන්තුවට පැවරීමටයි.

Related posts

මන්නාරම රදගුරු රායප්පු ජෝශප්ට අන්තිමයි

colombotoday

ඩීසල් නැවට ඩොලර් ගෙවීම තවත් ප්‍රමාද වෙයි

colombotoday

සෝමවංශ අමරසිංහ දිවියෙන් සමුගනී

colombotoday

නිල්වලා ගඟ ආශ්‍රිත පහත්බිම්වල ජනතාවට යළි අනතුරු ඇඟවීමක්

Admin

අන්තවාදී ප්‍රහාර එල්ල කිරීමේ අනතුරක් ගැන බොදු බලේ ජනපතිට ලියයි.

colombotoday

ලංවීම, සිපෙට්කෝ, ශ්‍රී ලංකන් එයාර් හොදටම පාඩුයි.. විකුණලා දාන්න තීරණය කළා

colombotoday