ජාතික හෙළ උරුමයේ නායකත්වයෙන් තමන් වහන්සේ ඉවත්වන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ අද (24) පැවැත්වෙන එම පක්ෂයේ 13 වන සමුළුව අමතමින් උන්වහන්සේ මේබව කියා සිටියේය.
කෙසේ වෙතත් ජාතික හෙළ උරුමය වෙනුවෙන් තවදුරටත් කැපවීමෙන් කටයුතු කරන බව ද උන්වහන්සේ මෙහි දී කියා සිටියා.