Colombo Today Local News

වාරි ජලාශ 18 ක් තවමත් වාන් මට්ටමේ

දිවයිනේ ප්‍රධාන වාරි ජලාශ 18 ක් තවදුරටත් වාන් දමමින් ඇතැයි වාරිමාරිග දෙපාර්තමේන්තුව පවසයි.

එහි ජල කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ ඩී. අබේසිරිවර්ධන මහතා සඳහන් කළේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ජලාශ රැසක් උපරිම වාන් මට්ටමට ළඟා වී ඇති බවයි.

Related posts

දරුවන් පිරිසකට ඇළකින් බෝම්බයක් හමුවෙයි

colombotoday

ඉඟිනියාගල සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්

Admin

හිටපු ජනපති මුස්ලිම් නියෝජිතයන් සමග විශේෂ සාකච්ඡාවක්

colombotoday

“සුද්දගෙ නීතිය අපට එපා“ කියා ඥාණසාර හිමි අධිකරණයේදී අභියෝග කළා“ – මහේස්ත්‍රාත් සාක්කි දෙයි

colombotoday

ඇමති මහින්දගේ පුත් පසන් අමරවීර නිරෝධායනයට !

colombotoday

අපෙන් කන පලාගන්නේ නැතුව බල්ලව බැඳලා දා ගන්න. රන්ජන්ගේ කතාවට ඥානසාර හිමි රනිල්ට කියයි

colombotoday