Colombo Today Local News

ලයිට් බිල අඩු කරන්නේ සෝලා පැනල් ගැහුවට පස්සේ

පුනර්ජනනීය විදුලි බලය ජාතික පද්ධතියට වැඩි වශයෙන් එක් කර ඉක්මනින්ම විදුලි ගාස්තු අඩු කරන බව නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

විදුලි ගාස්තු හැකි ඉක්මනින් තුනෙන් එකකින් අඩු කරන බව ප්‍රකාශ කළ විදුලි පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් එකතු කිරීමෙන් අනතුරු බවද හෙතෙම කියා සිටී.

සිරස රූපවාහිනි නාලිකාවේ පැවැති වැඩ සටහනකදී ඔහු මෙම අදහස් පළ කළේ විදුලි ගාස්තු වහාම අඩු කරන බවට ජනාධිපතිවරණ වේදිකාවේදී සිදුකළ ප්‍රකාශයන් සම්බන්ධයෙන් මතු වූ ප්‍රශ්න කිරීමකට ප්‍රතිචාර ලෙසිනි.

Related posts

හිටපු නගරාධිපතිගේ නිවසට නිරුවතින් ආ පුද්ගලයෙකුගෙන් ප්‍රහාරයක්

Admin

ඇමෙරිකානු තානාපතිනිය බඩු මුට්ටු අස්කරන් යයි

colombotoday

මීරිගම දේවස්‍ථානයකට ප්‍රහාරයක්

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

colombotoday

තව්හීද් ජමාත් සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ඇමති චම්පික රණවක?

colombotoday

ගෝලීය වසංගතයයෙන් රට මුදවා ගැනීම සදහා දේශපාලන බේදයකින් තොරව සියලුම දෙනා එකතුවෙමු!

colombotoday