Colombo Today Local News

සහල් නැවකට සල්ලි බදී

ඉන්දියාවෙන් සහල් 25,000-30,000Mt ක් හතර ප්‍රමාණයක් ඇනවුම් කරන ලද බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

සහල් හිඟයට කඩිනම් විසඳුමක් ලෙස පෞද්ගලික අංශයට සහල් ආනයනය කිරීමට රජය ලබා දුන් අවසරය අනුව පිටකොටුව තොග ආනයනකරුවන් විසින් මෙම ඇණැවුම ඉන්දියානු සැපයුම්කරුවන් වෙත ලබාදී ඇත.

කෙසේ වෙතත් සහල් ආනයනය කිරීමට රජය ලබා දී ඇති කාලය ප්‍රමාණවත් නොමැති වීම මත සහල් ආනයනය කර හැකිවනු ඇත්තේ සුළු ප්‍රමාණයක් බවද ඔවුන් පෙන්වා දෙති.

Related posts

ETCA ගිවිසුමෙන් වසරකට දින 85ක් උතුරු මුහුද තමිල්නාඩුවට.. උතුරේ ධීවරයෝ නොසන්සුන් !

colombotoday

නැවත දැනුම්දෙනතුරු සියළුම අධ්‍යාපන චාරිකා අත්හිටුවයි !

colombotoday

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

colombotoday

පාස්කු සිද්ධියේ වන්දි ගෙවූ හැටි ගැන ඇමතිගෙන් හෙළිදරව්වක්

Admin

ඉන්දියාව දැඩි අවධානෙන් පසු වූ චීන නැව කොළඹට සේන්දු වෙයි

Admin

සෞඛ්‍ය වෘත්තීය සමිති 11ක් බස්නාහිර පළාතේ සංඛේත වැඩ වර්ජනයක

colombotoday