Colombo Today Local News

පොල් ගෙඩියක් 200 සීමාවට

දිවයිනේ බොහෝ ප්‍රෙද්ශවල පොල් මිල සීඝ්‍රෙයන් ඉහළ ගොස් ඇති අතර මේ වන විට පොල් ගෙඩියක මිල රු. 200 ඉක්මවා තිබේ.

මාතලේ දිස්ත්‍රික්කයේ පොල් ගෙඩියක් රු. 200-220ත් අතර මිලකට අලෙවි වන බව වාර්තා වන බව Daily Mirror පුවත්පත වාර්තා කරයි.

මෙලෙස මිල ඉහළ යාමට හේතුව පොල් හිඟය බව සිල්ලර වෙළෙන්දෝ පවසති. පාරිභෝගිකයෝ ඉහළ මිලකට හෝ ගැනීමට වෙළඳපොළේ පොල් නොමැති බවට මැසිවිලි නඟති

Related posts

2015 දී පොළොන්නරුවේ අය අරක්කු බව්සර් 160ක් බීලා. ජාතික ධනය මත්රකුසා ගිලින හැටි මෙන්න

colombotoday

ඇමතිවරුන්ට සහ රාජ්‍ය නිලධාරීන්ට වාහන ගෙන්වන්නේ නැහැ

colombotoday

“මෙරට මිනිසුන්ගේ ජීවිත පරදුවට තබා ලෝක බලවතා වීමට යන ගමන කණගාටුයි. දෙරට අතර මිත්‍රශීලී සම්බන්ධතාවය තවදුරටත් අවංක නෑ ” – චීන ජනපතිට ලිපියක්

colombotoday

මිහින්තලේ ඓතිහාසික සුලුගුලු විහාරය වටා ඇති පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියේ සී සෑමක්

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹේ

Admin

අගමැතිට මාධ්‍ය භීතිකාව වැළදිලා.. මාධ්‍යවේදීන්ට බල්ලා, ගෙම්බා, රීරියකා කියනවා… මේකද මාධ්‍යට දුන්නු අපමණ අගය

colombotoday