Colombo Today Local News

වසන්ත සමඟ සාකච්ඡා බිඳවැටේ සහල් ආනයන කොට උඩ?

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය ආනයනික සහල් සඳහා අය කරන බද්ද අඩු කිරීමට හෝ සහල් මිල වැඩි කිරීමට කළ ඉල්ලීමක් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් සහල් ආනයන අර්බුදකාරී තත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.

අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය අතර වෙළෙඳ අමාත්‍යංශයේදී (11) පැවැති විශේෂ සාකච්ඡාවේදී මෙම ඉල්ලීම් දෙක ඉදිරිපත් වූ අතර එහිදී අමාත්‍යවරයා එය ප්‍රතික්ෂේප කර තිබේ.

-ලංකාදීප

Related posts

ප්‍රේමලාල්-රිෂාඩ් පාර්ලිමේන්තු එයි

colombotoday

ඩොලර් මිලියන 100ක් වටිනා යුධ නැව රුසියාවෙන් ඇනවුම් කෙරේ !

colombotoday

අගමැතිගේ තීරණය මහබැංකු අධිපති කණපිට හරවයි…

colombotoday

නිලධාරීන් පාර්ලිමේන්තු කමිටු වලට කැඳවීම ගැන නාමල්ගෙන් චෝදනාවක්

Admin

මගේ ජාතික නායකයා ප්‍රභාකරන් පමණයි

colombotoday

රාගම – මරදාන දුම්රිය ධාවනය ප්‍රමාදයි

Admin