Colombo Today Local News

අධ්‍යාපන සුදුසුකම් ගැන කතානායකගෙන් ප්‍රකාශයක්

තම අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් කතානායක අශෝක රන්වල මහතා ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.

ඒ අනුව ඔහු නුදුරු දිනයකදී එම ප්‍රකාශය සිදු කරනු ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

කතානායකවරයාගේ ආචාර්ය උපාධිය ගැන ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය හමුවේදී නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා එසේ පැවසුවේය.

එල්ලවන චෝදනා සත්‍යය වුවහොත් ගන්නා පියවරක් ඇති බවද පැවසූ අමාත්‍යවරයා එම චෝදනා අසත්‍ය වුවහොත් ගන්නා පියවරක්ද ඇති බවත් එහිදී කියා සිටියේය.

Related posts

උසාවියේදී කොටියාට බැන්නාලු.. ඤාණසාර හිමි අත්අඩංගුවට ගැනීමට නියෝග!

colombotoday

තවත් කොවිඩ් මරණ 19ක්

colombotoday

විදුහල්පති සම්මුඛ පරීක්ෂණයට කැඳවීම 22 සිට ඇරඹේ

Admin

හෝටලයක සාද දැමූ 52ක් අත්අඩංගුවේ.

colombotoday

මහ මැතිවරණයක් ඉල්ලා රථ පෙරහරක්….

colombotoday

බැදුම්කර කොමිසමේ වාර්තාව ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය (සජීවී විකාශය)

colombotoday