Colombo Today Local News

කතානායකගේ ආචාර්ය කොටස පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කරයි

කතානායක ආචාර්ය අශෝක රන්වල මහතාගේ ‘ආචාර්ය’ කොටස පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

නව කතා නායකවරයා පත්කිරීමත් සමග ඔහුගේ නම ගරු ආචාර්ය අශෝක සපුමල් රන්වල ලෙස සඳහන් කොට තිබුණ ද අනතුරුව ගරු අශෝක සපුමල් රන්වල ලෙස එය නැවත සංස්කරණය කොට තිබේ.

සබරගමුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය කුමාර කළුආරච්චි කතානායකවරයාගේ ආචාර්ය උපාධිය පිළිබඳ ප්‍රශ්න කිරීමත් සමග මහත් ආන්දෝලනයක් ඇති වූ අතර මෙතෙක් සිය ආචාර්ය උපාධිය හෝ මූලික උපාධිය හෝ සත්‍යය යැයි තහවුරු කිරීමට කතානායක අශෝක රන්වල සමත්ව නොමැත.

Related posts

2019 අය-වැය ලේඛනය නොවැම්බර් 8 පාර්ලිමේන්තුවට

colombotoday

ජනාධිපතිවරණයට සුදානම්. මට දැන් සුවයි. – ගෝඨාභය රාජපක්‍ෂ

colombotoday

අපේ ඉංජිනේරුවන්ගේ සැලසුම කුණු කූඩෙට.. මිලියන 250 ව්‍යාපෘතිය මිලියන 2200කට චීනයට !

colombotoday

හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි පෙත්සම් දෙකක්

colombotoday

බස්නාහිර 20+ අය එන්නත ගන්න ඔන්ලයින් රෙජිස්ටර් වෙන හැටි මෙන්න

colombotoday

නායයෑමේ අනතුරු ඇඟවීම් දිස්ත්‍රික්ක දෙකකට සීමා වෙයි

Admin