Colombo Today Local News

මැතිවරණය වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවාවක්

මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (12) සිට විශේෂ ප්‍රවාහන සේවාවක් ක්‍රියාත්මක කර තිබේ.

ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන සඳහන් කළේ අද (12) සහ හෙට (13) යන දෙදින තුළ විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක වන බවයි.

මේ අතර මැතිවරණය සඳහා ගම්බිම් බලායන ජනතාව වෙනුවෙන් දිනපතා ක්‍රියාත්මක දුම්රිය ගමන්වාරවලට අමතරව දුම්රිය සඳහා අතිරේක මැදිරි යොදවා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්. ජේ. ඉදිපොළ සඳහන් කලේය

Related posts

දිවයින පුරා ඇති වූ ගැටුම්වලින් 219කට තුවාල

colombotoday

මගේ අමාත්‍යංශයේ දූෂණයක් වංචාවක් වෙනවද බලන්න සමාජ ක්‍රියාකාරීන්ට බාර දුන්නා – රවී කරුණානායක

colombotoday

වැට් බද්දට සංශෝධනයක්.. පුංචි සහනයක් දෙන්න තීරණය වෙයි

colombotoday

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා යෝජනාව අද

colombotoday

ඤාණසාර හිමියන් බන්ධනාගාරයෙන් නිදහස් කිරීම හෙට (23) සවස 3 ට….

colombotoday

අත්තනගල්ලේ නීතිඥයකුට ට පහරදුන් නීතිඥවරුන් පිරිසට ඇප

Admin