Colombo Today Local News

මෙන්ඩිස්ට අසුබ ආරංචියක්

නොවැම්බර් 30 වනදාට පෙර හිඟ බදු ගෙවීමට අපොහොසත් වුවහොත් ඩබ්.එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවන බව සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.

රුපියල් බිලියන 3.5ක එකතු කළ අගය මත බදු නොගෙවීම මත දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් එම සමාගමට එරෙහිව අධිකරණයේ නඩු පවර තිබින.

ඊට අදාල අධිකරණ තීන්දුව අනුව කටයුතු නොකිරීම මත මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්‍ෂ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු දෙදෙනකු මාස හයක සිර දඬුවම් නියම කර බන්ධනාගාර ගත කර තිබේ.

Related posts

කොටුව රෙජිස්ට්‍රාර්වරියගේ සිද්ධිය : තවත් අධිකරණ සේවකයෙක් අත්අඩංගුවේ

Admin

සජිත්-දෙරණ මහා යුද්ධයක්

Admin

යූරියා සහ තේ පොහොර මිල පහළට

colombotoday

“වෙනත් බලවේග හැදුවොත් තරාතිරම නොබලා ශ්‍රීලනිපයෙන් නෙරපනවා” – සන්ධාන මහලේකම්

colombotoday

Covid මරණ ආදාහන කිරීම: ඇමරිකානු සෙනෙට් සභිකයෙක් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වයට බලපෑම් කරයි.

colombotoday

රිෂාඩ්, මනෝ, දිගාම්බරම් අගමැතිට පක්ෂව !

colombotoday