Colombo Today Local News

මාලිමා පෝස්ටර් වලට අත නොතබනු ලාල්ගෙන් පොලිසියට දැනුම් දීමක්

ජනරැලියක ප්‍රචාරණ කටයුතු සිදු කිරීම මැතිවරණ නීතිය අනුව නීති විරෝධී කටයුත්තක් නොවන බව ජාතික ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

එම එම කටයුත්ත සඳහා මැතිවරණ කොමිසමෙන් අනුමැතිය ඇති හෙයින් පෝස්ටර්වලට අත නොතියන ලෙස පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දෙන බව ද කියා සිටියේය.

මහනුවරදී පැවැති ජාතික ජන බලවේගයේ ප්‍රචාර ජන රැලියක ප්‍රචාරක පෝස්ටර් පොලිසිය විසින් ඉරා දැමීම සම්බන්ධයෙන් මහනුවර ජනරැලියේදී අදහස් පලකරමින් ඔහු මේ බව පැවසුවේය.

තම ජනරැලියේ පෝස්ටර් ඉරා දමමින් ගිය පොලිසිය මහනුවර දිස්ත්‍රික්කයේ වෙනත් පක්‍ෂවල කිහිප දෙනෙකුගේ පෝස්ටර් සති ගණන් ප්‍රදර්ශනය කරමින් තිබියදී බලා සිටින බවට ද චෝදනා කළේය.

Related posts

රු. 120.00 ක පොල් ගෙඩියක් සොරා ගත් සැකකරුට රු. ලක්ෂයක ශරීර ඇපයක්.

colombotoday

විජේදාස රාජපක්ෂ ඉල්ලා අස්වෙයි !

colombotoday

තොටලග කජීමාවත්ත ගින්නෙන් නිවාස අසූවකට හානි

colombotoday

බලහත්කාරයෙන් ඉඩමක් අත්පත් කර ගන්නා වීඩියෝව ගැන විමර්ශනයකට නීතිපති උපදෙස් දෙයි

colombotoday

මවක් තුන් හැවිරිදි දියණිය සමග ළිඳට පනී

colombotoday

උඩවලව ජලාශයට නිකුත් කරන ජල ප්‍රමාණය අද සිට අඩු කෙරේ..

Admin