Colombo Today Local News

මාතර ආසන හතම මේ පාර මාලිමාවට

දිස්ත්‍රික්කයේ ආසන 07ක් වෙනුවෙන් තමන් තරඟ වදින බවත් එම ආසන 07ම මාලිමාව ජයග්‍රහණය කරවීමට කටයුතු කළ යුතු බවත් සුනිල් හඳුන්නෙත්ති පවසයි.

මේ වන විට නිල්වලා ගඟේ ලවන බාධකය ජනතාවට ජීවන බාධකයක් බවට පත්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.මහා මැතිවරණයට පසු ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා මෙම ගැටලුව විසඳා නිල්වලා ගඟ ආශීර්වාදයක් බවට පත් කරගන්නා බව ද හෙතෙම අවධාරණය කරයි.

ඊයේ(30) මාතර පැවැති ජාතික ජන බලවේග ජනරැලිය අමතමින් සුනිල් හඳුන්නෙත්ති මේ බව කීය.

Related posts

කීරි සම්බා ආනයනයට පෞද්ගලික අංශයට බලපත්‍ර

Admin

ආණ්ඩුව පෙරළන ඒකාබද්ධ විපක්ෂ පෙරහැරට මං එකතු වෙනවා – රතන හිමි

colombotoday

අන්තර්ජාලය මගින් කෝටි 6ක් වංචා කළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

colombotoday

කොස්තාපල්වරයකුට පොරොවෙන් කෙටූ හිටපු එල්.ටී.ටී.ඊ සමාජිකයෙක් අත්බෝම්බයක් සමග අත්අඩංගුවට

Admin

අයි.එම්.එෆ් ඊලඟ වාරිකය කල් යනවා

Admin

මෙරට එන්නත ලබාගත් අයගේ තොරතුරු WHO දත්ත පද්ධතියට

colombotoday