Colombo Today Local News

මාතර ආසන හතම මේ පාර මාලිමාවට

දිස්ත්‍රික්කයේ ආසන 07ක් වෙනුවෙන් තමන් තරඟ වදින බවත් එම ආසන 07ම මාලිමාව ජයග්‍රහණය කරවීමට කටයුතු කළ යුතු බවත් සුනිල් හඳුන්නෙත්ති පවසයි.

මේ වන විට නිල්වලා ගඟේ ලවන බාධකය ජනතාවට ජීවන බාධකයක් බවට පත්ව ඇති බවත් ඔහු පෙන්වා දෙයි.මහා මැතිවරණයට පසු ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා මෙම ගැටලුව විසඳා නිල්වලා ගඟ ආශීර්වාදයක් බවට පත් කරගන්නා බව ද හෙතෙම අවධාරණය කරයි.

ඊයේ(30) මාතර පැවැති ජාතික ජන බලවේග ජනරැලිය අමතමින් සුනිල් හඳුන්නෙත්ති මේ බව කීය.

Related posts

හෝමාගම උසාවියේ තාප්පෙන් පැන්න රාවණා බලයේ හිමිනමක් – අත්අඩංගුවට ගැනීමට පොලීස් පරීක්ෂණ

colombotoday

මුතුරාජාවෙල තෙත් අභයභුමිය ගැන රජය ගත් තීරණය

colombotoday

ISIS අවදානම උග්‍රයි.. කටුනායක ගුවන්තොටේ ආරක්ෂාව තරකරයි

colombotoday

හෙරෝයින් කිලෝ 107ක් විනාශ කරයි

Admin

අණ්ඩ දැමූ අයවැයේ අවසන් ඡන්ද විමසීම අද

colombotoday

එක් ජන්ද දායකයෙකුගේ වියදම රු.523ක්

colombotoday